Notifications
Clear all

Ram Help

5 Posts
3 Users
0 Reactions
229 Views
0
Topic starter

Mage pc 1ke tiyanne
8GB 2400MHz ram and  8GB 2600MHz  ram 2k Speed 2kin Ram 2k gahanne hode nadde ?

 

MB - Asus h110m-k

GTX 1050ti

CPU - i7 6700

 

 

5 Answers
0

ගැහුවට ප්‍රෂ්ණයක් නෑ ඒත් ඒ ram දෙක ඒ දෙකේ maximum speed එකෙන්  වැඩ කරන්නෙ නෑ.  ගොඩක් වෙලාවට speed එක 2400 ටත් වඩා අඩුවෙන්න පුලුවන්. එතකොට ram දෙක හරියට perform කරන්නෙ නෑ

0
Topic starter

thank you

athakota makate wisadumak tiyanawade ?

0

මම දන්න තරමින් නම් නැ ඔයාගේ ram දෙකම ගොඩක් වෙලාට 2400Mhz වලින් වැඩ කරයි.එ්වගේම ඔයාගේ Motherboard එක support කරන max speed එක 2400Mhz එක හිනදා 2666Mhz downclock වෙලා වැඩ කරයි. එසමහර විට Ram දෙකම 2133Mhz  වලට Downclock වෙනන්ත් පුලුවන් එක ram එකේ compatibelity එක මත තමයි තිරනය වෙන්නේ.

0
Topic starter

ඒ  කියන්නේ මුකුත් ගැ ටලුවක් වෙන්නේ නැහැනේ

MB 1ke change karanne onade ?

Thank you very much bro.....

 

0

නැහැ ලොකු ගැටලුවක් නැ ram එක 2133 Mhz වලට Downclock වුනොත් 2400Mhz එක විතරක් ගහාලා beach mark test එකක් run කරලා බලන්න දෙකේ ලොකු වෙනසක් තියනවාද ක්යලා මොකද සමාන්‍යයෙන් 8gb ram එකකකුත් ප්‍රමානවත්.

Share: