RAM eka ganne kohom...
 
Notifications
Clear all

RAM eka ganne kohomada?

3 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Mage pc eke danata ddr3 2gb 1333mhz ekak tyenne.. ekath ekka thawa 8gb ram ekak gahanna puluwanda?? Ganna one 1333mhz ekakmda??

3 Answers
0

ඔව් එකම speed එකේ දෙකක් ගහන්න ඕනෙ capacity එක වෙනස් උනාට ප්‍රශ්නයක් නෑ. පුළුවන් නම් එකම brand එකෙන් ගන්න. ඒත් ඒක අනිවාර්යය නෑ

0
Topic starter

Ita wadi speed ekaka ram gahannath puluwanda? Danata thiyena ram eka nathuwa.? Motherboard eke awlk ndd??

0

Motherboard එකටයි processor  එකටයි support කරන ram speed manufacture ලගෙ websites වල ඇති. ඒව බලල ඒදෙකේම තියෙන ram speed එකක් ගහන්න. විශේශයෙන් DDR3 විතරයි ගහන්න පුලුවන්

Share: