Ram compatibility f...
 
Notifications
Clear all

Ram compatibility for motherboard

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

මම ගත්තා Rog strix B-365 motherboard එකක්.. ඒකෙ ram speed 2400/2666 දෙකම support කරනවා කියල ගහල තියෙනවා. මං ගත්තු i3 9th gen processor එකේ තියෙන්නෙ 2400 ram speed එක කියල විතරයි... මම 2666 speed රැම් එකක් ගත්තොත් වැඩ වෙන එකක් නැද්ද?

1 Answer
0

B365 වල උපරිම 2666mhz යන්න පුළුවන් හැබැයි i3 9th gen cpu එකක් භාවිතා කරද්දි උපරිම 2400mhz speed වැඩ කරන්නේ. i5 එකක් වගේ භාවිතා කරොත් 2666mhz පුළුවන්.

ඔයා 2666mhz ram ගැහුවොත් ඒවා 2400mhz speed වලට speed අඩු වෙලා වැඩ කරනවා.

Share: