ram bus speed probl...
 
Notifications
Clear all

ram bus speed problem

2 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

මන් ගාව h61 motherboard එකක් තියෙනව. එකට ddr3 4gb 1600mhz ram ekak ගහල තියෙනවා. මෙකට තව ddr3 4gb 1333mhz ram එකක් ගහුවොත් ඖලක් නතිව වඩ කරෛඩ

2 Answers
0

RAM Speed දෙකක් තියෙන RAM Sticks පාවිච්චි කරාම RAM දෙකටම වැඩ කරන්න පුළුවන් Speed එකකින් RAMS වැඩ කරනව.

උදා - 1333MHz හෝ ඊට අඩු වේගයකින්.

0
Topic starter

thanks bro

Share: