Notifications
Clear all

Ram

1 Posts
2 Users
0 Reactions
108 Views
0
Topic starter

මගේ ලග 4gb ram card එකක් තියනවා එකේ pc එකට ගැහුවම pc එක on වෙනවා ඔෆ්ෆ් වෙනවා ඒ විදිහට දිගටම වේවි තියනවා ඒ ram එක හදා ගන්න ක්‍රමයක් නැද්ද 

1 Answer
0

Ram එකේ තියන තබ ඉරි වගේ ඒව ටික (Pins) පරිස්සමට මකනෙකින් පිහිදාල ගහල බලන්න,

ඒත් හරි ගියේ නැත්නම් ඒ රැම් එක පාවිච්චි කරන්නඑ පා.PC එකට හානි වෙන්න පුලුවන්.වොරන්ටි තියනවනම් මාරු කර ගන්න

Share: