Notifications
Clear all

Ram

4 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter

Processor එකේ තියෙන්නේ system memory specification 2933MHz කියල නම් 3200MHz ram එකක් දාන එකෙන් වැඩක් වෙයිද

4 Answers
0

Intel සාමාන්‍ය processor එකක උපරිම support කරන speed එකට වඩා වැඩී speed ram දාලා වැඩක් නැ. Motherboard එක උපරිම support කරන ram speed එකත් බලන්න.

Intel K-series processor එකක් නම් high speed ram support කරනවා.

AMD ryzen 3rd gen වලට නම් 3200mhz ram දානවා නම් හොඳයි.

0
Topic starter

B450 motherboard එක 3600MHz ram වලට support. ඒ උනාට Ryzen 5 2600 processor එකේ system memory specification 2933MHz නිසා 3200MHz ram එකක් දාන එකෙන් වැඩක් වෙයිද

0

Ryzen 2nd gen වලටත් 3200mhz speed වැඩ. Ryzen වලට high speed ram වලින් සාමාන්‍ය performance improvement එකක් තියෙනවා.

හැබයි සමහර 3200mhz ram kit ryzen 2nd gen cpu වල 3200mhz speed එක stable නැ. එ නිසා ගන්න ram kit එක ryzen validated ද කියලා, එහෙම නැත්නම් review එකක් බලන්න.

0
Topic starter

ගොඩක් ස්තුතියි

Share: