Notifications
Clear all

Ram

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter
  1. මගෙ  machine eka Dell i5 optilex 3020 ekak. Avurudu 2k vithara on nokara thibila on kalama cpu eka on wenava off wenava. Aluthen windows 10 gahuwa kohomahari. Eeth on wela tiakak wela yanakota ai auto off wenava on wenna patan gannava. Eka ram eke aulakda
1 Answer
0

ගොඩක් කල් use කරල නැති නිසා dust නිසා වෙන්න පුලුවන් short cirtuit හෝ overheat වීමක් වෙන්න පුලුවන්. මම නම් recommend කරන්නෙ pc එක හොද තැනකට service කරන්න දෙන්න. ගොඩක්වෙලාවට හරි යයි.

Share: