Notifications
Clear all

ram

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

aiya ram wala corsair ram and gskill Kingston walai loku wenaskam thiynwda mokda mama pc eka gaming pc ekk hduwa mama ekata dnme gskill 8gb 2800mhz eka dan hamooma kiynwa eka wdk nalu bt gskill kiyanne gaming brand ekk neda ai eka aullda e gana puluwannm video ekk kranna or reply ekk denna puluwnda

1 Answer
0

එහෙම කියන අයගෙන් අහන්න ඇයි ඒ කියල. ඒකෙ technical වෙනස මොකක්ද කියල අහගන්න.කිසිම brand එකකින් බාල දෙයක් දෙන්නෙ නැහැ මොකද PC market එකේ තරගය වැඩි නිසා. Brand එක බලන්න එපා. RAM දෙකේ technical specification බලන්න පුරුදු වෙන්න. Kingston / corsair දෙකම හොද brand.

Share: