R5 3600 vs i5 10400
 
Notifications
Clear all

R5 3600 vs i5 10400

3 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter
  • R5 3600 vs i5 10400 mee proccessor deken performance wadi mona ekeda..... gaming pc ekak hadanawanan hoda proccessor ekaa mokakda. Ryzen wala 3200 3600 ram speed support neda.. intel walaa uparima 2666 ram speed neda support. Gaming walata kohomda balapanne ewa okkoma.
3 Answers
0

Gaming වලට නම් cpu දෙකේම ටිකක් සමාන performance එන්නේ, හැබැයි rendering වගේ වැඩ වලදී ryzen 3600 එකේ performance වැඩි.

ඔයා price එකත් බලන්න, i5 10400F (F=built-in graphics නැහැ) එක අඩුවට ගණන් පුළුවන්.

0
Topic starter

I5 10400 ekeiii i5 10400f ekeiii athare performance wenasak nadda ...... f ekee graphics nathiii ekaa witharada wenasa.....

 

0

Performance වෙනසක් නෑ, built-in graphics නැති එක විතරයි වෙනස. වෙනම graphic card එකක් ගහද්දි built-in graphics වැඩක් නෑ නේ.

Share: