Quad Core, Core 2 Q...
 
Notifications
Clear all

Quad Core, Core 2 Quad

1 Posts
2 Users
0 Reactions
125 Views
0
Topic starter
  • Intel Quad core, Intel Core 2 quad වලින් gaming machine එකක් හැදුවොත් ?
1 Answer
0
  • දැනට ප්‍රශ්නයක් නෑ සාමාන්‍යෙන් ඔයාට ඉස්සරහට එන සමහර Game ගහන්න බැරි වෙයි මොකද ඒකේ instruction set එකේ සමහර අලුත් instructions නැති නිසා. ඒත් දැනට ඇවිත් තියෙන ගොඩක් Game ගහන්න පුලුවන් වෙයි. ඒකට හොද VGA Card එකකුත් දාගන්න GTX 660 2GB වගේ එකක් උනත් Gaming වලට තාම හොදයි. Core 2 Quad CPU එකක් දාද්දි Q9400/Q9450/Q9550/Q9650 Processor වලින් එකක් ගන්න, මොකද ඒ Processorවල performance වැඩියි. තව ඔයා අඩුම 6GB RAM එකක් වත් දාන්න නැත්තන් ඔයාට Game ගහන්න අමාරු වෙයි(RAM එක 8GB නම් වඩාත් හොදයි). ඔයාට 2nd hand parts තමා ගන්න වෙන්නේ මොකද brand new එන්නේ නෑ දැන් ඔය Parts. ඉතින් හොදට හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් අඩුම තරමේ 6 Month Warranty එකකටවත් ගන්න.
Share: