Notifications
Clear all

Prossesers

1 Posts
2 Users
0 Reactions
200 Views
0
Topic starter

Dual core හා core 2 due අතර වෙනස මොකක්ද

I3 , i5, i7,i9 මේවා අතර වෙනස මොකක්ද

1 Answer
0

Samsung ලා එයලා ගෙ smartphones J series, A series, M series, S series කියලා වෙන් කරනවා වගෙ,

i3, i5, i7, core2dou, core2quad, xeon කියන්නේ intel ලා CPUs වෙන් කරන්න ලෙසි වෙන්න marketing වලට පාවිච්චි කරන නම්, එවල විශේෂ තෙරුම්මක් නැ.

*ඔයා එකම ප්‍රශ්නය දෙපාර තුන්පාර දාන්න එපා, හරියට එක පරක් හරියට දැම්මා ඇති. ප්‍රශ්නයේ වැරදීමක් තිබොත් edit option එක හරහා එක edit කරන්න.

Share: