Prossers lithograph...
 
Notifications
Clear all

Prossers lithography

2 Posts
3 Users
0 Reactions
266 Views
0
Topic starter
  • Lithography කියන්නෙ මොකක්ද
  • මගෙ prossers එක i3 2 ndgen(2120)(3.30ghz)
  • ඒකෙ lithography එක 32nm
  • මගෙ  තිබුනු intel dh61ww motherboard එක මාරුකලා
  • අලුතින් gigabytes h61m-ds2( 5rev) ගත්ත( lga soket 1155 හා 61 chipset එක නිසයි ගතතෙ)
  • ඒක 3rd gen එකටත් support කරනව කියල තියෙනව
  • 3rd gen එකෙ lithography එක 22nm
  • Lithography එක වෙනස් කියල මගෙ cpu එකට supot නොකරයිද
  •       😀මගෙන් ප්‍රශ්න ගොඩයි😀🙏
2 Answers
0

මම දන්න විදිහට දැන් ඒක මාරු කරල ඉවරයි නේද ඔයා?

processor එකක lithography එක කියන්නෙ ඒකෙ තියෙන් component (transistors) දෙකක් අතර පරතරය ඒක මනින්නෙ nano meters වලින්  ඒ කියන්නෙ lithography එක අඩු වෙන්න අඩු වෙන්න ඒකක වර්ගඵලයක දාන්න පුලුවන් components ප්‍රමානය වැඩි වෙන්ව. දැන් අලුත්ම ඒව යන්නෙ 14nm වගේ.

සාමාන්‍යෙන් motherboard එකක් support කරන්නෙ processor එකේ generation එකට දැන් ඔයා ගත්ත එක 3rd and 2nd gen support කිඅල තියෙනවනෙ ඒ කියන්නෙ ඒක 3rd and 2nd gen processors ඕනම එකක් එක්ක වැඩ කරන්ව ඒත් bios update එකක් කරන්න ඕනෙ වෙනව ඒ දෙක අතරෙ මාරු වෙන්න නම් මම කලින් එකක කිව්ව විදිහට ප්‍රශ්නය ක් උනොත් විතරක් shop එකකට දීල update කරගන්න bios 2nd gen එකට ඒත්. processor එක දැම්මම machine එක on වෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඔයාට ඔය board එක අව්ලක් නැතුව use කරන්න පුලුවන්

0
Quote from Deshan Dissanayake on March 9, 2020, 6:28 pm

Quote from Chandula-Pc guide on March 9, 2020, 7:01 pm

  •   😀මගෙන් ප්‍රශ්න ගොඩයි😀
Share: