Processors Vs Games
 
Notifications
Clear all

Processors Vs Games

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

i3, i5, i7, i9 processors ඔක්කොගෙම Base Frequency එක 2.5GHz-2.9GHz අතර නෙ තියෙන්නෙ.(10th Gen)

ඒත් අලුත් Games වල System Requirements වලින් Frequency එක 3.3GHz-3.5GHz අතර තියන Processor එකක් ඉල්ලනවා.(ඒකත් Minimum System Reqirements සහ Low Graphics Settings වලට)
අනිත් එක තමයි ඒ Games වලින් ඉල්ලන්නෙ K series එකේ Processors.

K series එකක් නොවන, Base Frequency එක Required Frequency එකට වඩා අඩු (Overclock කරලා නැති) Processors වලින් ඒ Games ගහන එක ඒ Processors වලට හොදයි ද?
Game එකේ Graphic details, Graphic quality වගේ ඒවා අඩු වෙන එක විතරද වෙන්නෙ?
මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද්?

1 Answer
0

CPUs Graphic card ගැන බලද්දි ඒවල clock speeds, vram size, cores වල තියෙන නිෂිත අගය ගැන විතරක් බලලා ඒවල performance ගැන හරි තීරණයක් ගන්න බැහැ.

උදාහරණයකට CPUs කාලයත් එක්ක දියුණු වේදී IPS improvement එකක් තියෙනවා. ඒ කියන්නේ එකම clock speed එකට වැඩි performance එකක් ගන්න පුළුවන්. ඒ නිසා සහ තව ගොඩක් කරුණු නිසා 3rd gen i5 එකේ baseclock වැඩි උනත් 10th gen i5 එකේ performance වැඩි.

තව උදහනයකට graphic card වල rtx 3070 vs rx 580 8gb වගේ බැලුවොත් දෙකම 8gb vram cards හැබැයි rtx 3070 එකේ graphic processing chip එකේ performance වැඩ, vram එකේ speed වැඩි, තාක්ෂණය අලුත් සහ තව ගොඩක් කරනු නිසා rtx 3070 එකේ gaming performance ගොඩක් වැඩි rx 580 එකකට වඩා.

මේ නිසා cpus හෝ graphic cards අතර performance වෙනස බැලීමට සහ games අපේ computer එකේ run කරන්න පුළුවන් ද කියලා බලන්න හොදම ක්‍රමය අදාල benchmarks සහ reviews වලන් performance බැලීම.

i5 3th gen Vs i5 10tg gen වලට උදහණයකට මේ video link එක බලන්න.

Share: