processor vt (intel...
 
Notifications
Clear all

processor vt (intel virtualization technology)

2 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

mama mage pc eke memu kiyana ANDROID EMULATER eka use karanawa.eken mata notification ekk enwa.

PROCESSOR EKE VT (intel virtualization technology).BIOUS walin on karanna kiyala  SPEED kiyala.mama on kara dan speed MEMU Eka.

 

eka on karana eka hondaida/nadda ?

please help ?

processor - i3 9100f

2 Answers
0

Intel VT කියන්නේ OS කීපයකටම එක වර එකම cpu එක පාවිච්චි කරන්න උදවු කරන technology එකක්.

ඔයා windows 10 උඩ memu emulator හරහා android os run කරද්දී memu වලට අවශ්‍ය විදිහට cpu resources වෙන් කරන්න ලෙසි intel vt enable කරාම.

එ නිසා ඔයා intel vt enable කරපු එක හොදයි, එක enable කරාට කිසි අවුලක් නැ.

0
Topic starter

Thanks bro...

Share: