Processor upgrade
 
Notifications
Clear all

Processor upgrade

1 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

මම computer  එකේ intel core 2 duo  processor එක මාරු කරල intel core 2 quad processor  එකක් ගහල pc එක boot කලා ඒත් pc එකේ boot logo එක load  වෙන තැනට ඇවිත් pc එක ඉබේම power off වෙලා restart වෙලා එතෙන්ටම එනවා කෝමද  මේක හදන්නේ?

1 Answer
0

ඔයාගෙ කලින් තිබ්බ ප්‍රොසෙසර් එක core 2 duo එකක් හින්ද තියෙන මදර්බෝඩ් එක G31 එකක් වෙන්නැති සමහරවිට.G31 Chipset එකට සමහර core 2 quad සපෝර්ට් කරන්නෙ නෑ.Google search එකක් දාල බලන්න ඔය ප්‍රොසෙසර් එකට ගැලපෙන මදර්බෝඩ් මොනවද කියලා..

Share: