Processor types
 
Notifications
Clear all

Processor types

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

FCLGA 1151 processor එකක් LGA1151 motherboard එකකට දාන්න පුළුවන්ද? මේ වර්ග දෙකේ වෙනස මොකක්ද?

1 Answer
0

socket දෙකේ වෙනසක් නෑ FCLGA කියන්නෙ LGA එකේ full name එකේ initials (Flip-Chip LandGridArray) socket දෙකම එක සමානයි

Share: