Processor speed
 
Notifications
Clear all

Processor speed

2 Posts
3 Users
0 Reactions
234 Views
0
Topic starter

SYstem properties වල  cpu speed 2ක් පෙන්නන්නෙ ඇයි ?

( dual core E5300 @2.60Ghz 1.73Ghz)

Full speed eka ගන්නෙ කොහොමද ?

2 Answers
0

base speed & maximum speed eka

oyage cpu eke base speed (normal) eka 1.73Ghz

Maximum speed (uparima speed eka) 2.60 Ghz

0
Quote from ISS Yapa on September 16, 2020, 2:10 pm

SYstem properties වල  cpu speed 2ක් පෙන්නන්නෙ ඇයි ?

( dual core E5300 @2.60Ghz 1.73Ghz)

Full speed eka ගන්නෙ කොහොමද ?

@chamindu_d E5300 processor වලට base clock boost clock කියල දෙකක් නෑ turbo boost technology එක ඇවිත් නෑ ඒවලට. 2.6Ghz කියන්නෙ cpu එකේ maxium speed එක. 1.73 කියන්නෙ ඔයා වැඩක් නොකරන වෙලාවට cpu එක rest වෙන සාමාය්න්‍ය වේගය idle speed එක. @chamindu_d base clock එක කිව්වෙ ඒකට නම් මම හිතන්නෙ base clock එක නැතුව හොදම වචනය idle speed එක කිව්වනම් හොදයි

Share: