Processor replaceme...
 
Notifications
Clear all

Processor replacement

2 Posts
2 Users
0 Reactions
247 Views
0
Topic starter

මම එය දාලා තියෙනනේ මගෙ laptop එකේ System...! මේ එකට අලුතින් Processor එකක් දාන්න පුලුවන්ද... දාන්න පුලුවන්නම් ඒ මොන වගේ එකක්ද..(වර්ගය)..?

2 Answers
0

මේක cpu upgrade කරන්න පුළුවන් laptop එකක් හැබැයි laptop එක පරණ නිසා හරියටම් විස්තර හොයාගන්න අමාරුයි. Dell community form එකේ මේකට support කරන cpu ගැන post කරලා තියෙනවා හැබැයි මේ cpu එකක් හොයාගන්න ටිකක් අමාරු වෙයි;.

https://www.dell.com/community/Laptops-General-Read-Only/inspiron-n5050-cpu-upgrade-help/td-p/3978721

0
Topic starter

Thank you අයියේ

Share: