Processor Overheati...
 
Notifications
Clear all

Processor Overheating

5 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Mama masayakata kalin i7 4790k Processor ekak gaththa. eka dan sathiyak indan over heat wenawa. Thermal paste Maaru kala. Liquid cooling uth try kala eth hari giye naa.

Idle Temp - 45C - 60C/Under Load - 85C - 100C

Try kale naththe CPU Delidding Witharai

 

 

 

5 Answers
0

HWinfo64 භාවිතා කරලා CPU load එකක දි core voltage (VID) සහ clock speeds වල screenshot එකක් ඒවාන්න පුළුවන් ද?

ඔයාගේ motherboard එක මොකක් ද? BIOS එකේ cpu settings එහෙම මාරු කාරද? BIOS එක reset කරලා බලන්න.

0
Topic starter

Idle saha UnderLoad screen Shot eka thiyenawa.

Motherboard - H81 - DS2

Bios settings maru kale naa.

Reply ekata thanks.

 

0

Voltages වල අවුලක් නැහැ වගේ, එහෙම නම් cooling ප්‍රශ්නයක් තමයි. අලුතෙන් දාපු thermal paste එක මොකක් ද? Cooler එක හොදට mount වෙලද තියෙන්නේ? Case එකේ airflow කොහොමද?

0
Topic starter

karanna puluwan okkoma kala eth temps wadi,case eke air flow eka nam hondai.

 

 

 

0

CPU delidding වලට වෙනම වියදම් කරන්න ඕනි සහ අවදානම වැඩි නිසා එක අවසාන විකල්පයක් විදිහට භාවිතා කරන්න.

ඔයා CPU undervolting බැලුවාද? මේක Intel 4th gen cpu වල එච්චර පරසිද්ද දෙයක් නෙමෙයි. ඒ නිසා මේක සාර්ථක වෙයි ද කියන්න අමාරුයි හැබැයි එක ලේසි දෙයක් නිසා try එකක් දෙන්න. 4th gen වලට undervolt gudies අඩුයි, අලුත් intel cpu එකක guide එකක් බලාගෙන තමයි කරන්න වෙන්නේ. තව bios එකේ fan speed max දන්න.

Share: