processor High temp...
 
Notifications
Clear all

processor High tempreature

5 Posts
4 Users
0 Reactions
174 Views
0
Topic starter

මගේ pc එකේ i5 4th gen processor ekata දැම්මෙ intel stock cooler එක cooler එක නම් ටිකක් පරනයි normal cpu එක 15-25% වගේ usage එකේ දී cpu temp එක 49- 55 c  වගේ යනවා stress test එකක් වගේ දැම්මම 100% usage එකේදී temp එක 92- 98 c වගේ යනවා මේකට හොඳ cpu cooler එකකට යන්න වෙයිද ?

5 Answers
0
  • 98°C ynwa nm Cpu ekt hoda na
  • Mageth 100°C t giya blnkot Cpu Cooler eka galawila
  • Poddk blnna cooler eka hariytma set welada kiyl
0
Quote from Sasiru vishmika on June 25, 2020, 8:18 am

මගේ pc එකේ i5 4th gen processor ekata දැම්මෙ intel stock cooler එක cooler එක නම් ටිකක් පරනයි normal cpu එක 15-25% වගේ usage එකේ දී cpu temp එක 49- 55 c  වගේ යනවා stress test එකක් වගේ දැම්මම 100% usage එකේදී temp එක 92- 98 c වගේ යනවා මේකට හොඳ cpu cooler එකකට යන්න වෙයිද ?

thermal past හරියට දැම්මද හොද වර්ගෙකින් දාන්න

ඒකත් අව්ලක් නම් හොද aircooler එකකට ගියොත් හරි යයි liquid cooler එකකට යන්න ඔන වෙන එකක් නෑ

 

0
Topic starter

Thankz මම හොඳ thermal paste එකක් දාලා air cooler එකක් try කරන්නම් stock cooler එකේ එක pin එකක් කැඩිලා තියෙන්නෙ

0

@sasiru-vishmika ගොඩක්  දුරට pin එක කැඩිච්ච එක වෙන්න ඇති හේතුව.එතකොට cooler එක එක පැත්තකට ඇලවෙලානෙ තියෙන්නෙ.

0
Quote from Sasiru vishmika on June 25, 2020, 11:29 am

Thankz මම හොඳ thermal paste එකක් දාලා air cooler එකක් try කරන්නම් stock cooler එකේ එක pin එකක් කැඩිලා තියෙන්නෙ

ah pin කැඩුන එක සමාන්‍යෙ ගොඩක් බලපානව මොකද processor එකයි heatsink එකයි අතරෙ හොද සම්බන්දයක් තියෙන්න ඕන heat එක හොදට පිටවෙන්න

Share: