Processor Heat Sink...
 
Notifications
Clear all

Processor Heat Sink (Question 2)

2 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

සාමාන්‍ය Processor එකට එන Heat Sink එක ‌වෙනුවට Liquid Cooling System එකක් සවිකරොත් අවුලක් ‌වෙයිද?

2 Answers
0

නෑ...

Liquid cooler ekak සවි කලොත් හොද efficiant cool එකක් processor එකට දෙන්න පුලුවන් වැඩි වෙලාවක් heavy load එකක වැඩ කරනකොට...

ඒත් normaly gaming වලට වගේ නම් ඔය stock cooler එක හොදටම ප්‍රමාණවත් temp එක සෙල්සියශ් අංශක 30 - 40 අතර තියා ගන්න....

0

ප්‍රශ්නයක් නෑ ඒත් මම නම් OC කරන්නෙ නැත්නම් liquid cooler එකක් recommend කරන්නෙ නෑ ටිකක් ලොකු air cooler එකක් fit කරන්න OC කරන්නෙ නැත්නම් ඒක effective liquid cooler එකට වඩා

Share: