Processor gen එකෙන්...
 
Notifications
Clear all

Processor gen එකෙන් gen එකට සොකට් පින් ගනන වෙනස් වෙනවද?

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

Processor gen එකෙන් gen එකට පින් ගනන, සොකට් එක වෙනස් වෙනවද?

1 Answer
0

intel සමාගම ගොඩක් වෙලාවට CPU Generations 2න් දෙකට Socket Type එක මාරු කිරීම සිද්ද කරනව. මේකට බොහෝ විට වේගය වැඩි කිරීමට දැනට පවතින Socket එකේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතු වෙනව.

Share: