Processor Frequency
 
Notifications
Clear all

Processor Frequency

3 Posts
3 Users
0 Reactions
311 Views
0
Topic starter

Hello,

Processor ekaka base frequency eka saha max turbo frequency kiyanne monada?

3 Answers
0

Base clock(base frequency) කියන්නේ cpu එකෙ cores ඔකොම run වෙන අවම speed එක. ඔයා computer එකෙන් ලොකු වැඩක් නොකරන වෙලාවට cpu එක base clock speed එකෙන් දුවන්නේ. Oveheating හො powerlimit අවුලක් නැත්තං cpu එකක් අනිවාර්යයෙන් base clock එකට සමාන හො ඊට වැඩි speed එකකින් run වෙනවා.

අවස්ථාව අනුව CPU එකට පුලුවන් automatically තමගේ clock speeds වැඩි කරනවා base clock එකට වඩා. මෙහෙම වෙනවාට කියන්නේ cpu boost වෙනවා කියලා.

Max turbo frequency එක කියන්නේ හරි අවස්ථාව අනුව cpu එකෙ clock speed එක යන්න පුලුවන් උපරිම ප්‍රමාණය. Boost clock එක හැම වෙලාවෙදි එකම ගාන නෙමෙයි, එක cpu load, temperature, power අනුව වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට cpu එකක් stock cooler එකෙන් උනත් max turbo frequency වලට යන්න පුලුවන්. Boost clock වලට වඩා ලොකු clock speeds වලට යන්න ඔනිනම් overclocking කරන්න ඔනි.

Intel සහ AMD දෙගොල්ලම max turbo frequency කියන්නේ එක තනි core එකක් යන්න පුලුවන් උපරිම clock speed. ඔකොම core එකට යන උපරිම clock speed ඊට වඩා අඩුයි.

උදා- Intel 9400F ගත්තාම : base clock =2.9ghz, 1 core turbo = 4.1ghz, 2 core turbo = 4.0ghz, 6 core turbo = 3.9 ghz

ඔයාට මෙ අගයන් https://en.wikichip.org/wiki/WikiChip වගෙ website වලින් බලන්න පුලුවන්.

0
Topic starter

Thank you pehedili krala dunnata.

0

i7 9700k vs ryzen 7 3800x kokada hoda processor eka.

Share: