Processor (CPU) Que...
 
Notifications
Clear all

Processor (CPU) Question 4

2 Posts
3 Users
0 Reactions
145 Views
0
Topic starter

AMD RYZEN™ 5 3600 එකේ Overclock කරන්න පුලුවන්ද?

2 Answers
0

ඔව්.පුලුවන්.නමුත් හොද Cooling එකක් සහ සපෝට් කරන මදබෝඩ් එකක් තියෙන්න ඕන.

0

ඔව් දැන් එන හැම AMD CPU එකක්ම overclocking support කරනවා..

Share: