Processor (CPU) Que...
 
Notifications
Clear all

Processor (CPU) Question 2

4 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

INTEL® CORE™ I5-9400 Processor එකට ASUS PRIME B450-PLUS යන Motherboard එක ගැලපෙනවද?

4 Answers
0

B450 serious එක එන්නෙ AMD  Ryzon platform එකටනෙ...

Intel 9th gen එකට හරියන්නෙ 300 serious එක....

 

 

 

0
Topic starter

lahiru dinushan ඔයා Pcguide එකේ එක්කෙනෙක්ද?

0
Quote from Tharindu Tharaka on March 14, 2020, 6:07 pm

INTEL® CORE™ I5-9400 Processor එකට ASUS PRIME B450-PLUS යන Motherboard එක ගැලපෙනවද?

මේකයි motherboard වර්ග ප්‍රදාන වශයෙන් දෙකක් එනව එකක් ryzen cpu වලට අනික intel වලට ඒකෙදි intel වලට එන ඒවලදි අපිට H , B, Z කියල series 3කට වෙන් කරන්න පුලුවන්. මේක වෙන් වෙන්නෙ ඒවට හම්බෙන features අනුව H එක තමයි අඩුම එක Z එක තම වැඩිම එක, OC කරන්න එහෙම cpu එකක් K series cpu එකක් ගන්නවනම් අනිවාර්‍ය්න් Z series එකකට යන්න වෙන්ව, ryzen වලත් 3k ටියෙනවන් A, B, X කියල ඒකෙත් features වෙනස් වෙනව ඒත් ඒ දෙකේ දෙවිදිහකට්අ වෙනස් වෙන්නෙ. මේකෙදි ඔයා B series එකක් ගත්තට මේ අරන් තියෙන්නෙ ryzen වලට අයිති B series එකක්. B450 කියන්නෙ ryzen 2,3 gen වලට එන chipset එකක් ඔයා intel 9th gen එකක් ගන්නවනම් ඔයාට B360, හෝB365 තියෙන chipset එකකට් යන්න වෙනව b series නම්

0

අනික ඔයා vga card එකක් use කරනවනම් 9400f එකට යන්න මොකද ඒක ලාබයි ඒකෙ වෙනස 9400 එකේ තියෙන onboard vga එක නැති එක විතරයි

Share: