Processor cores
 
Notifications
Clear all

Processor cores

6 Posts
3 Users
0 Reactions
179 Views
0
Topic starter

දැනට තියන ඕනිම game එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න cpu එකේ කොච්චර cores ප්‍රමාණයක් අවශ්‍යද?

6 Answers
0

Cores 4යි Threads 8ක් ගොඩක් දුරට ප්‍රමාණවත්. 3 GHz වලට වඩා වැඩි වේගයක් තියෙනවානම් හොඳයි.

මගේ වැරදීම් තිබේනම් @chandula @gadgets නිවැරදි කරන්න.

0

threads නම් game වලට එච්චරම අවශ්‍ය නෑ.core 4 threads 4 ප්‍රොසෙසර් එකක් දැනට ප්‍රමානවත්.

0
Quote from Senuka X on June 14, 2020, 6:57 pm

threads නම් game වලට එච්චරම අවශ්‍ය නෑ.core 4 threads 4 ප්‍රොසෙසර් එකක් දැනට ප්‍රමානවත්.

ඒත් සමහර Game තියෙනවා මම හිතන්නේ Threads ඕනේ වෙන. මමනම් හිතන්නේ 4Core 8Thread එකක්නම් වඩා හොඳයි.

0

ගොඩක් ගේම් වලට hyperthreding ඕන වෙන්නෙ නැහැ.සමහර ගේම් තියනව threds වලට සපෝට් කරන.අවම 4 threds එකක් තිබ්බම ඇති ඒක නිසා ගොඩක් දුරට.

https://www.youtube.com/watch?v=8qkXKmpOWa0

ඒත් hyperthreading තියෙද්දි processor usage එක ටිකක් අඩුයි.ඒ නිසා 8 threds තියන එකකට යන එක හොදයි.FPS නම් සමානව යන්නෙ ගොඩක් ගේම් වල.

0
Quote from Senuka X on June 14, 2020, 9:06 pm

ගොඩක් ගේම් වලට hyperthreding ඕන වෙන්නෙ නැහැ.සමහර ගේම් තියනව threds වලට සපෝට් කරන.අවම 4 threds එකක් තිබ්බම ඇති ඒක නිසා ගොඩක් දුරට.

https://www.youtube.com/watch?v=8qkXKmpOWa0

ඒත් hyperthreading තියෙද්දි processor usage එක ටිකක් අඩුයි.ඒ නිසා 8 threds තියන එකකට යන එක හොදයි.FPS නම් සමානව යන්නෙ ගොඩක් ගේම් වල.

@senuka-x Thanks ......

0
Topic starter

තෑන්ක්ස්

Share: