processor compare
 
Notifications
Clear all

processor compare

4 Posts
3 Users
0 Reactions
222 Views
0
Topic starter

Wadiyen hoda Intel Core i3 10100 prossecor ekada

Ryzen 3 3200G processor ekada.

4 Answers
0

i3 11000 වඩා හොදයි. performace වැඩී Ryzen එකට වඩා.
නමුත් Ryzen 3200g එකේ Vega Graphic තියනවා. ඒක powerful intel graphic වලට වඩා.

ඔයා Graphic card එකක් ගන්න බලාපොරොත්තු වෙනවද ?

0
Topic starter

ow

Gigabyte GT 1030 OC 2G - Graphic Card

ASUS PHENIX GT 1030 2GB OC

me deken hoda mokakda

mage pc ekata uparima budjet eka 100000 k withara

oyalage me sahayata godak sthoothi.

0

ඔයා වෙනම graphic card එකක් ගහනවා නම් i3 10100F වගේ built-in graphics නැති cpu එකක් තෝරාගන්න. ඒ graphic card දෙකම ගොඩක් සමානයි, කැමති එකක් තෝරාගන්න.

හැබැයි gt1030 එක amd 3200g එකේ එන vega 8 වල සමානයි, ඒ නිසා amd 3200g build එකක් හදාගෙන පස්සේ හොඳ graphic card එකකට යන එක වඩා සුදුසුයි.

මේ webpage එක බලන්න idea එකක් ගන්න

https://www.pcguide.lk/pcg-rigs/

0
Topic starter
Quote from Haritha Weerathunga on February 5, 2021, 11:29 am

ඔයා වෙනම graphic card එකක් ගහනවා නම් i3 10100F වගේ built-in graphics නැති cpu එකක් තෝරාගන්න. ඒ graphic card දෙකම ගොඩක් සමානයි, කැමති එකක් තෝරාගන්න.

හැබැයි gt1030 එක amd 3200g එකේ එන vega 8 වල සමානයි, ඒ නිසා amd 3200g build එකක් හදාගෙන පස්සේ හොඳ graphic card එකකට යන එක වඩා සුදුසුයි.

මේ webpage එක බලන්න idea එකක් ගන්න

https://www.pcguide.lk/pcg-rigs/

me thiyenne mama nanotek eken gaththa qoutation eka mewa ekin ekata galapenawada kiyala balala mata kiyanna puluwanda meka hodada kiyala.mage uparima budjet eka wenne Rs.110000 k withara thamai.mata meka kiyala denna puluwannam loku udawwak.

Share: