Notifications
Clear all

Processor

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Amd ryzen 3 3200g processor ekak ekka b450 plus motherboard ekak pawichchi karahakida?

1 Answer
0

පුලුවන්, b45 motherboard වලට ryzen 3200g එක supported.

Motherboard box එකේ 3rd gen ryzen ready කියලා තියෙනවා නම් කෙලින්ම 3200g එක දාලා වැඩ කරන්න පුලුවන්. එහෙම නැත්නම් ගන්න shop එකෙන්ම motherboard එකට අලුත්ම bios version එක දාලා ගන්න, එතකොට ryzen 3200g එක support කරනවා.

Share: