Notifications
Clear all

processor

2 Posts
3 Users
0 Reactions
196 Views
0
Topic starter

INTEL CORE I3-9100  vs  INTEL CORE I3-9100f

me deke wenasa...

please help...

2 Answers
0

F serice එකේ onboard graphics එන්නෙ නෑ අනිවාර්යයෙන් gameing vga එකකට යන්න වෙනවා power usage එක ගොඩක් අඩුයි . අනිකෙ onboard graphic එනවා power usage එක ටිකක් වැඩී ගානත් 8000 විතර වැඩියි නැත්තන් දෙකම එකම speed එකම professor එක

0

@sasiru-vishmika කිව්ව එක හරි. එකම වෙනස onboard graphics  එන්නෙ නෑ එච්චර තමයි අව්ල ඔයා වෙනම gpu එකක් use කරනවනම් F එකකට යන්න ඔයාට price එකෙනුත් ඒක ලාබයි

Share: