Notifications
Clear all

Processor

5 Posts
3 Users
0 Reactions
180 Views
0
Topic starter

Adobe Premiere walata hoda Intel da AMD da?

5 Answers
0

Adobe Software වලට Graphics අතින් හොඳ Nvidia.............

Processing අතින් AMD Ryzen එකක් දානවනම් හොඳයි මොකද Ryzen Processor වල Render වෙනවා ඉක්මනට.......

ගොඩක් Video Editing වලට වගේ හදන PC වලට දාන්නේ Ryzen Processor..............

0
Topic starter

i5 9400f walata same Ryzen ekak kiyannako.

0

ඒකට වඩා ටිකක් performance වැඩි Processor එකක් තියෙනවා Ryzen 5-3600 Processor එක...

මේ LINK එකට ගිහින් බලන්න,

https://www.techspot.com/review/1885-ryzen-5-3600-vs-core-i5-9400f/

0

Ryzen 2400g processer ekak tuf B450 mother board ekak thiyanna

ma heat eka normal da natham liquid cooler eka fix karanna waida game gahanawanam?

 

0

නෑ Ryzen 5-2400G වගේ Processor එකක් සඳහා Liquid Cooler එකක් සවි කිරීමේ අවශ්‍යතාවක් නෑ........... Liquid Cooler අවශ්‍ය වන්නේ ඔබ Overclock කිරීමක් සිදු කරනවා නම් පමණයි........

Share: