power off problem.
 
Notifications
Clear all

power off problem.

1 Posts
2 Users
0 Reactions
269 Views
0
Topic starter

mage pc aka power on karama tika velavak vade karana atharatura akaparata power off venawa.

cpu temp baluwa, vena power supply akakuth dala baluva  thama lade hoyaganna ba. please help me.

1 Answer
0

එකින් එක Check කරන්න වෙයි. CPU / Motherboard / PSU තමයි. කෝකටත් මුලින්ම BIOS කට ගිහින් විනාඩි 20- 30ක් තියල බලන්න. එතකොට එන්නෙ නැත්නම් - OS එක අළුතින් දාල බලන්න. නැත්නම් SSD එක මාරු කරල බලන්න.

Share: