Notifications
Clear all

power OFF

1 Posts
2 Users
0 Reactions
245 Views
0
Topic starter

අයියේ මගේ PC ඒක, එක පර ON වෙන්නේ නැ .

power ඇවිත් fan ටික ON වෙලා අයේම OFF වෙලා තම ON වෙන්නේ. අයි එහෙම වෙන්නේ ?

1 Answer
0

BIOS settings අනුව වෙන්න පුලුවන්. මේක සාමාන්‍ය දෙයක්.

Share: