Power cable fuse bu...
 
Notifications
Clear all

Power cable fuse burn

0 Posts
1 Users
0 Reactions
109 Views
0
Topic starter

PC එකේ වැඩ කර කර ඉන්නකොට නිකම්ම off උනා. බලද්දි කේබල් plug එක රත් වෙලා fuse එකත් එක්ක පිච්චිලා. Ups එකේ socket එකත් ටිකක් උනු වෙලා. මේකට හේතුව මොකක්ද? 🤔 පලවෙනි වතාවට මෙහෙම උනේ.
(මම ups එක change කලා කලින් තිබුනෙ 650v එකක්)
*Pc powersupply 650w
*Ups එක 1.2kv

Share: