Potable hard drive
 
Notifications
Clear all

Potable hard drive

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Toshiba, Sony, Seagate, potable hard drive වලින් හොඳ මොකක්ද.

1 TB , 2 TB වලින් slow වෙන්නේ නැතුව use කරන්න පුළුවන් brand එක මොකක්ද.

1 TB  , 2TB  වලින් අවුලක් නැද්ද.

Potable hard drive එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මොනවද

 

1 Answer
0

portable hard drive එකක් ගද්දි සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේවල් වෙන්නෙ

HDD RPM එක, මේක ගොඩක් වෙලාවට 5200 තමයි එන්නෙ.

අනික් දේ තමයි impact / shock proof ගතිය. තැනින් තැන අරන් යන නිසා shock වලට එහෙම හොදට ඔරොත්තු දෙන්න හදල තියෙනවනම් ඒක  plus point එකක්.

Brand එක අනුව මේක හොදයි මේක නරකයි කියන්න අමාරුයි. ඒක තීරණය වෙන්නෙ තමන්ගෙ අත්දැකීම් අනුවයි. ඒ නිසා ගද්දි price එකයි ලැබෙන දේවලුයි අනුව ඒක තීරණය කරන්න.

ගන්න තැනත් එතන warranty ගැන ඒ කියන්නෙ අලෙවියෙන් පසු සේවාව ගැනත් බලන්න. දෙයක් ගන්නකම් හොදට බලල warranty. වලට ගියාම සතේකට ගණන් ගන්නැති තැන් තියෙන නිසා ඒක ගොඩක් වැදගත්.

Share: