POROCESSOR එකක් තෝර...
 
Notifications
Clear all

POROCESSOR එකක් තෝර ගැනීම,

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මම PC එකක් හදන්න යන්නේ,මට කියන්න පුලුවන්ද මම INTEL I7 10700K 10 GEN processor ekada  , INTEL I7 11700 11 GEN processor ekada තෝර ගන්න එක  වඩා හොද  කියලා

1 Answer
0

i7 11700 එකට හොඳ reviewers ලාගෙන් reviews තම ඇවිල්ලා නැහැ, ඒ නිසා හරියට performance ගැන කියන්න බැහැ.

Share: