Please help, AT4NM1...
 
Notifications
Clear all

Please help, AT4NM10T-I

2 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter
  • AT4NM10T-I [ekata puluwan hodama.graphics card ekak kiyanna  e wagema RAM 16,8 gb wage gahanna barida
2 Answers
0

Motherboard එකට ගැලපෙන ග්‍රැපික් කාඩ් ගැන නම් කියන්න බැහැ, මොකද ගොඩක් ග්‍රැප්ක් කාඩ් ඕනම මදර්බෝඩ් එකක් එක්ක සපෝට් කරනව.ඔයාගෙ ප්‍රොසෙස්සර් එකත් එක්ක Bottleneck අවම ග්‍රැපික් කාඩ් එකකට යන්න බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

0
Quote from Kasun1070 on April 13, 2020, 11:43 pm
  • AT4NM10T-I [ekata puluwan hodama.graphics card ekak kiyanna  e wagema RAM 16,8 gb wage gahanna barida

https://www.pcguide.lk/community/topic/at4nm10t-i-gamig-walata-hoda-nadda/#postid-11625

මම ඔයාට කලින් කියලා ඇති මම හිතන්නේ....... මෙහෙමෛ ඕකට Graphics Card එකක් ගහලා මහා ලොකු Performance එකක් ගන්න බෑ....... ඕකේ තියෙන්නේ Single Core 1.8GHz Processor එකක් ඒක මදි Gamingවලට ගොඩක් පරණ game තමයි ඔයාට ගහන්න වෙන්නේ.......

https://www.asus.com/Motherboards/AT4NM10TI/specifications/

Official Web එකට ගිහින් බලන්නකෝ.......

 

Share: