Photoshop සදහා onbo...
 
Notifications
Clear all

Photoshop සදහා onboard graphics system එකක්

4 Posts
2 Users
0 Reactions
121 Views
0
Topic starter

මේක budget system එකක්. Budget එක 70,000 ක් විතර. (Keyboard, mouse සහ monitor අැර)

මම gaming නම් කරන්නේම නැති තරම්. Balanced system එකක් තමයී ඕන. Photoshop භාවිතා කරන්නත් පුළුවන් වෙන්න. Processor එක AMD හොදයි නේද? මේක මගේ පලවෙනි PC එක..

1.පුලුවන් කෙනෙක් උදව්වක් දෙන්න parts list එකක්‌ දාන්න.

2.Photoshop වලට onboard graphics ඇති නේද? 

4 Answers
0

https://www.pcguide.lk/pcg-rigs/

ඉහල link එකට ගිහිල්ලා බලන්න part list එකට idea එකක් ගන්න.

ඕව, සාමාන්‍ය Photoshop භාවිතයට onboard graphics ප්‍රමාණවත්. පස්සේ ඔනම් dedicated graphic card එකක් දාගන්න තව performance අවශ නම්.

0
Topic starter

බොහෝම ස්තූතියි..

 

0
Topic starter

මේකෙ parts අතර compatability ප්‍රශ්නයක් නෑ නේද..

0

ඔව්, ප්‍රශ්නයක් නෑ. ඔයා හොදට parts ටික තෝරලා තියෙනවා. හැබැයි 350+ watt වගේ power supply එකක් ගන්න බලන්න, ඔයා පස්සේ graphic card එකක් දානවා නම් අර power supply මදි වෙයි.

තව 3200mhz 8gb ram දාන්න, 2666mhz එකට වඩා පොඩ්ඩයි ගාන වැඩි, විෂෙයෙන්ම ඔයා onboard graphic පාවිච්චි කරන නිසා performance වැඩි වෙනවා.

Share: