Pentium R processor
 
Notifications
Clear all

Pentium R processor

5 Posts
4 Users
0 Reactions
215 Views
0
Topic starter

අයියේ pentium R කියන processor එක මොකක්ද? Core 2 Dou, Dual core  වලට පස්සේ ආපු එකක්ද? Processor එක හොදයිද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.....

5 Answers
0

Pentium කියන්නේ Intel ලා 1993 ඉදන් පාවිච්චි කරන brand name එකක්. දැන් 2019 යෙදී pentium කියන්නේ core i3 වලට වඩා performance අඩු, intel celeron වලට වඩා performance වැඩි cpu වලට. සරලව කීවොත් i3 සහ celeron අතර තියෙන්නේ pentium cpu.

දැන් තියෙන pentium ඔකොම 2-core 4-thread cpu, හොඳම pentium G5620 එකෙ turbo speed එක 4ghz, L3 cahce එක 4mb සහ intel UHD 630 graphic එනවා. මෙවා intel 8th generation cpu නිසා  H310, B360 වගෙ motherboard සහ DDR4 ram ඔනි.

මෙවා gaming වලට ගැලපෙන්නේ නැ, දැන් අලුත් games ඔකොම වගෙ 4/6 core cpu වලට හදලා තියෙන්නේ. Office, school, homes පාවිච්චියට නම් අවුලක් නැ.

Intel ලගේ අලුත් pentium cpu ඔකොම මෙ site එකෙන් බලාගන්න.

https://www.intel.com/content/www/us/en/products/processors/pentium.html

0
Topic starter

ඔව් ඒක හරි.. thanks.. එත් මට දැනගන්න ඔන lap වල එහෙම මම දැකලා තියෙනවා properties වල pentium R කියලා processor එක. එක මොකක්ද කියලයි මට දැනගන්න ඔන.

0

@chandula Aiye meka poddak ballannako

0

Pentium (r) intel pentium series එකඑකේ registered trademark එක ඉස්සර pentium i,ii,iii, iv කියල ආව දැන් එන්නෙ Pentium gold series එකේ trademark එක. pentium gold කියන එක  මුලින්ම release කරේ laptop වලට. ඉන්පස්සෙ තමයි mini computers වගේ ඒවට ගන්නෙ දැනුත් ඒකෙ main target එක laptop, 2 in 1 pc හා mini pc . පටන්ගැන්මෙදි ඉස්සර නම් 1 core වගේ ඒකෙත් එක එක gen වලට upgrade වෙවී එන්ව. සාමාන්‍යෙන් celeron හා intel i series දෙක අතරට තමයි performance යන්නෙ. එකම gen එකේ core i series එකේ එකක් pentium එකකට වඩා powerful , celeron කියන mobile processor එකට වඩා pentium එක powerful

0

සාමාන්‍යෙන් celeron, pentium , core i විදිහට තමයි performance වැඩි වෙලා processor families හැදෙන්නෙ . තවත් ඒ processor families වලත් mobile processor වලත් English අකුරෙන් Y, U, T, H ව්දිහට ඒවල power consumption එක වැඩි වෙනව. ඒකෙදි Y බාවිතා වෙන්නෙ ultra low power fan less design වලට ඒ වගේම H use වෙන්නෙ power වැඩියෙන් ඔන gaming වලට. සාමාන්‍ය productivity laptop වල ගන්නෙ U series ඒව

Share: