Pen Drive Write Pro...
 
Notifications
Clear all

Pen Drive Write Protected Error

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Mage pen drive eka 1 month wage tv ekata eka digatama connect karala thibba. den eka computer ekata gahala format karanna hadaddi format karanna denne ne. Write protected kiyala wetenawa. eka ayn karaganne komada? EaseUS walin try kalamath be kiyala kiyanwa.

format karaganna widiyak kyla denna. Dos walin try karrdith write protected kiyla kiyanawa. format karanna be.

waiting 4 replies..

1 Answer
0

ඔයා diskpart එකත් check කරාද ? මම නම් දන්න හොදම ක්‍රමය තමා ඒක. පුලුවන්නම් disk shredding software එකක් දාල බලන්න ඒත් මම නම් හහිතන්නෙ නෑ මොකද ගොඩක් කල් use කරල බ chip level එකෙන්ම ප්‍රශ්නයක් වගේ. ඒ වගේම my computer right click කරල manage ගිහින් ඒකෙ disk manager  ගිහින් partition එක delete කරන්න පුලුවන්ද බලන්න

Share: