Notifications
Clear all

pcie to usb

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

මට pc එකේ usb ports ගාණ extend කරගන්න ඕනෙ

මම pcie to usb convertor එකක් පාවිච්චි කරලා board එකේ usb ports ගාන extend කරගන්න එකද නැත්නම් usb hub එකකට යන එකද හොඳ සහ safe ම?

2 Answers
0

USB hub එකකින් දැනට තියෙන usb ports share වෙන නිසා speed එක බෙදිලා යන්නේ. Keyboard, mouse, pendrives වලට අවුලක් නැහැ.

Pcie usb card එකකින් අලුත් usb port (lanes) ලැබෙනවා, ඒ නිසා සාමාන්‍යයෙන් hub එකකට වඩා speed එක වැඩි. USB hard drives, capture cards, card readers වගේ ගොඩක් speed අවශ්‍ය devices ගහනවා නම් එකක් ගන්න.

0
Topic starter

Thanks ❤️

Share: