PCIe 5.0 support
 
Notifications
Clear all

PCIe 5.0 support

2 Posts
2 Users
0 Reactions
211 Views
0
Topic starter

මම අලුතෙන් PC එකක් බිල්ඩ් කරන්න ඉන්නේ..12th gen intel i5-12400..මම ඒක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.දැනට මට අධ්‍යාපන කටයුතු වලට විතරයි අවශ්‍ය වෙන්නේ.AL වලින් පස්සේ GPU එකක් plug කරලා After effects, Premier වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී එන GPU PCIe 5.0 විදියට නේද එන්නේ? B660/H610 motherboard වල PCIe 4.0 විතරක් support කරන නිසා මම Z690 motherboard එකකට යාම සුදුසුයිද. නැත්නම් B660 වගේ බෝඩ් එකකට යාම ද වඩා සුදුසු?

 

2 Answers
0

Pcie 5.0 තියන motherboard එකට වැඩිපුර වියදම් කිරීම වැඩක් නැහැ

ඉස්සරහට එන graphic cards වල pcie 5.0 ලැබෙයි හැබැයි දැනට තියෙන ලොකුම gaming graphic card එක, rtx 3090 එකෙත් pcie 4.0 වල සම්පූර්ණ bandwidth(speed) එක පාවිච්චි වෙන්නේ නැහැ.  එකේ pcie 3.0 vs pcie 4.0 අතර game එක අනුව 1-8% වගේ performance වැඩිවීමක් ලැබෙන්නේ.

https://www.techspot.com/review/2104-pcie4-vs-pcie3-gpu-performance/

ඉදිරි අවුරුදු කිපයේ එන graphic cards වලට pcie gen 4.0 හොඳටම ප්‍රමාණවත්. මේ නිසා pcie 5.0 තියන motherboard එකට වැඩිපුර වියදම් කිරීම වැඩක් නැහැ,B660 motherboard එකක් හොදට ගැලපෙනවා i5 12400 එකට.

0
Topic starter

Thanks☺️

Share: