PCI port and RAM
 
Notifications
Clear all

PCI port and RAM

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Mage parana machine ekak thiyanava 512mb RAM. eekata gaththa ram eka gahanna balanakota motherboard ekee PCI port eka venas. mata eekata karanna deyak thiyanavada.(mokak hari item ekak nadda adapter ekak vagee)

1 Answer
0

PCI/PCIe port භාවිතා කරන්න motherboard එකට graphic cards, network cards වැනි expansion device connect කරන්න. RAM pci එකට ගහන්න බැහැ.

RAM ගහන්න motherboard එකේ වෙනම ram slots තියෙනවා. ඔයාගේ ram එකේ DDR version එක motherboard DDR version එකට සමාන නැත්නම් එක connect කරන්න කිසිම විදිහක් නැහැ. එකට adapter භාවිතා කරන්නත් බැහැ.

Share: