Notifications
Clear all

PCI Lanes

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

H310 Motherboard එකේ PCI Lanes 12 නේද තියෙන්නෙ?(මතක විදියට).

එතකොට Graphic Card එක සවි කරන්නෙ PCI ex 3.0 x16 Port එකකට නිසා full performance ගන්න බැරිද?

1 Answer
0

H310 motherboard එකේ chipset එක support කරන්නෙ pci lanes 6 යි ඒක නිසා PCIE 2.0 ports communicate කරන්නෙ chipset එක හරහා ඒත් x16 ඒ කියන්නෙ 16 lanes දෙන port එකක් තියෙනව ඒක වැඩ කරන්නෙ direct cpu එකෙන් cpu එකෙන් x16 output එකක් තියෙනව්නම් ඒකෙ x16 වැඩ කරනව

Share: