Notifications
Clear all

pci lanes

2 Posts
3 Users
0 Reactions
207 Views
0
Topic starter

pci 2.0 lanes vs pci 3.0 lanes අතර වෙනස්කම මොකක්ද?

ගේමින් සහ වීඩියෝ එඩිටින් වලදි වෙනසක් තියනවද?

ග්‍රැපික් කාඩ් එකට pci lanes කියක් යූස් වෙනවද?

2 Answers
0
  • Gaming වලදි නම් ලොකු වෙනසක් වෙන්නේ නෑ  pci express lane එක 2.0ද 3.0ද කියන එක.
  • මම නම් හිතන්නෙ Gaming වලයි Video Editing වලයි ලොකු වෙනසක් නැති වෙයි ඒත් ටිකක් හොයල බලන්න මේ ගැන...........
  • Graphics Card එකට PCI Lanes 16 (x16)ක් තමයි සාමාන්‍යෙන් පාවිච්චි වෙන්නේ ඒත් සමහර graphics card තියෙනවා x8 bandwidth එකෙන් වැඩ කරන (GT 1030 2 GB වගේ).

Chandula ayye/ Priyadarshana ayye poddak meka balannako.............

0

Pcie 3.0 වල speed එක දෙගුණයකින් වැඩි pcie 2.0 වලට වඩා,

හැබැයි @sanithu-udawaththa කිව්වා වගේ එ වැඩිපුර speed එක graphic card එකකින් gaming/video editing කරද්දී එච්චරම වැදගත් නෑ

ගොඩක් graphic card වලට pcie 2.0 x16 slot එකක් හො pcie 3.0 x8 slot එකක් තිබ්බොත් ප්‍රමාණවත්.

Pcie slots graphic card වලට පමනක් නෙමෙයි පාවිච්චි කරන්නේ,
sound cards, network cards, usb cards, raid cards වගේ ගොඩක් pcie cards තියෙනවා, මෙවල එ එ cards වලට අවශ්‍ය pcie lanes ගාන එ cards වල specification sheet වලනි බලගන්න පුලුවන

Share: