Notifications
Clear all

pci lanes

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

pci lanes කියන්නෙ මොකක්ද?

මේකෙ 2.0 සහ 3.0 අතර වෙනස මොකක්ද?

H310M බෝඩ් එකේ 2.0 ලෙන්ස් 6 තියනවලු. හාඩ් ඩ්‍රයිව්, ග්‍රැපික් කාඩ් සෙට් කරද්දි කීය කීය වගේ අඩු වෙනවද?

1 Answer
0

මම අනිකට උත්තරයක් දැම්ම. මේකයි PCI lanes කියන්නෙ අපි  graphic card එකගහන්නෙ ඒත් එක්කම තියෙන්නෙ පිටිපස්සෙ card ගහන තැන එතන තියෙන lost වලට. ඒ වගේම ස්මහර ssd nvme ssd fit කරන්න වෙද්දි සමහර වෙලාවට m.2 port එකත් PCI lane එකක් විදිඅහ්ට වැඩ කරනව ඒත් ඒව සමහර board වල විතරයි. සමාන්‍යෙන් අපි gpu එක ගහන් දිග slot එක PCIE 3.0 ඒත් දැන් 4.0ත් තියෙනව. ඒ වගේම ඊට යටින් තියෙන පොඩි slot pCIE 2.0 ඒව.

Share: