PCI- Express Lanes
 
Notifications
Clear all

PCI- Express Lanes

6 Posts
5 Users
0 Reactions
181 Views
0
Topic starter

motherboard මිල දී ගැනීමේදී තිබෙන PCI- Express Lanes යනු මොනවාද ? එමෙන්ම අපි motherboard  එකට Nvme m.2 drive එකක්, sata drive එකක්, Grapics Card එකක් වැනි උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමෙන් lanes කීයක් වැයවෙනවාද? (එක් එක් උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමේ දී විසන්දි වන lanes ප්‍රමාණය වෙන වෙනම දක්වන්න)

6 Answers
0

ඔයා ගන්න mother boad එක මත තමයි ඒ දේවල් තීරණය වෙන්නෙ..$

0

මටත් ඒක පැහැදිලි කරගන්න ඕන.අලුත් B450 වගේ බෝඩ් එකක් ගත්තොත් කොහොමද?

0

මගේ තියෙන්නේ B450 Motherboard එකක් ඒකේ PCI Express Slot 2k එනවා. එකක් 3.0 x16 එකක් අනිත් එක 2.0 x4 (x16 Length) එකක්. AMD CPU වල AMD Athlon with Vega Graphics ඒවා වැඩ කරන්නේ x4 Speed එකෙන් VGA Card එකක් ගැහුවට පස්සේ. AMD Ryzen with Vega Graphics ඒවා වැඩ කරන්නේ x8 Speed එකෙන් VGA එකක් ගැහුවම, AMD Ryzen Processor තමයි x16 Speed එකෙන් VGA එක Run කරන්නේ.......

0
Quote from Mr. Wickramasooriya on March 25, 2020, 11:00 am

motherboard මිල දී ගැනීමේදී තිබෙන PCI- Express Lanes යනු මොනවාද ? එමෙන්ම අපි motherboard  එකට Nvme m.2 drive එකක්, sata drive එකක්, Grapics Card එකක් වැනි උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමෙන් lanes කීයක් වැයවෙනවාද? (එක් එක් උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමේ දී විසන්දි වන lanes ප්‍රමාණය වෙන වෙනම දක්වන්න)

සාමාන්‍යන් මෙය motherboard manual එකේ සඳහන් කර තිබෙනවා.......

0
Quote from Mr. Wickramasooriya on March 25, 2020, 11:00 am

motherboard මිල දී ගැනීමේදී තිබෙන PCI- Express Lanes යනු මොනවාද ? එමෙන්ම අපි motherboard  එකට Nvme m.2 drive එකක්, sata drive එකක්, Grapics Card එකක් වැනි උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමෙන් lanes කීයක් වැයවෙනවාද? (එක් එක් උපකරණ motherboard එකට සම්බන්ධ කිරීමේ දී විසන්දි වන lanes ප්‍රමාණය වෙන වෙනම දක්වන්න)

කෙටියෙන් කීවොත් pci lane එකක් කියන්නෙ මොක්හරි උපාංගයකට කෙලින්ම motherboad එකෙන් එකේ chipset එකට හෝ cpu එකට සම්බන්ද වෙලා දත්ත හුවමාරු කරන්න ඕනෙ නම් ඒකට තමයි හදල තියෙන්නෙ. සාමාන්‍යෙන එක port එකකට pci lanes කිහිපයක් connect වෙනව ඒ connect වෙන lane සංඛ්‍යාව අනිව තමයි 2.0/3.0/4.0 වගේ වෙනස් වෙන්නෙ ඒ වගේම ඒව communicate කරන උපාංගයත් වෙනස් වෙනව මොකද ගොඩක් වෙලාවට 2.0 port එකක motherboard එකේ chipset එකත් එක හරහ cpu එකට සම්බන්ද වෙද්දි pcie 3.0/4.0  වගේ ඒව කෙලින්ම connect වෙනව ඔයා chipset එකේ නම ගහල goole search කරානම් pcie architecture  කියල ඔයාට බලාගන්න පුලුවන්. එක එක ports වල speed වෙනස් ඒක ඒ port එකට ලැබිල තියෙන pci lanes ගාන මත බලපානව

0
Topic starter

Thank you... help එකට...

Share: