Notifications
Clear all

PCI E

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

PCI express 2.0  &   3.0 atara wenasa mokakda?

Gaming and video edditing.(1060 3GB)

1 Answer
0

Pcie 3.0 වල per lane bandwidth එක දෙගුණයකින් වැඩි,

හැබැයි gaming loads වලදි pcie bandwidth එක එච්චරම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි

එ නිසා ඔයා gtx 1060 එක pcie 2.0 x16 slot එකකට ගහලා පාවිච්චි කරොත් අවුලක් නැ.

Share: