Notifications
Clear all

PCI

1 Posts
2 Users
0 Reactions
244 Views
0
Topic starter

මම 9th gen PC එකක් බිල්ඩ් කරන්න ඉන්නෙ.

i3 9100f

GTX 1060 3GB

1TB HDD

120GB වගේ SSD

මේ පාට් ටික සෙට් කරද්දි මදර් බෝඩ් එකේ PCI ලෙන්ස් ගාන මදි වෙයිද?

මදර්බෝඩ් එක H310M මේකෙ PCI ලෙන්ස් 6 තියනව 2.0

1 Answer
0

ඔයාට හරියටම කියන්න පුලුවන්ද ඔයා PCI card වලින් fit යන්නෙ මොනද කියල. මොකද ඔයාගෙ list එකේ එකක්වත් PCI 2.0 slot එකකට fit කරන්නෙ නෑ. අනික මට පොඩ්ඩක් කියන්න හරියටම මොකක්ද motherboard එක කියල model එක මොකද ගොඩක් H310M board වල තියෙන්නෙ 3.0 එකයි 2.0 දෙකයි. සමහර විට ඔයා බලන්න ඇත්තෙ H310 mobo එකේ තියෙන reference කරල තියෙන max ගාන. ඒක නැතුව ඔයාට පුලුවන්නම් motherboard එකක model එකක් අරන් බලන්න. ඔයාට H310 motherboard එකක් ගද්දි ආවසි දෙකක් තමයි එන ප්‍රදානම 1. USB 3.1 (gen 2) එකක් නෑ ඒ කියන්නෙ 3.0 නෙමෙයි ඊටත් වඩා fast එකක්. අනික m.2 ssd එකක් ගහන්න බෑ ඔයාට ගහන්න වෙන්නෙ sata ssd එකක්. මේ දෙක හැම mobo එකකට අදාලයි

Share: