Notifications
Clear all

pc upgrade

2 Posts
3 Users
0 Reactions
196 Views
0
Topic starter

i3 option ekakata yana kota amd walata wada intel vasida (i3 9100f )

 

2 Answers
0

Graphic Card එකක් ගන්නවනම් i3 9100f ගේමින් වලට එහෙම 3200g එකට වඩා හොදයි ටිකක්.මිලත් අඩු නිසා 9100f එකට යන එක වාසියි.

0
Quote from pasindu b on June 21, 2020, 12:36 pm

i3 option ekakata yana kota amd walata wada intel vasida (i3 9100f )

 

i3 යනවනම් i3(9100,9100f) එකයි amd 3200g,3400g එක තමයි තියෙන්නෙ මේකෙදි processing power බොහෝදුරට 3නෙම සමානයි intel 9100f එකේ integrated gpu එකක් එන්නෙ නෑ ඒක නිසා gpu එකක් වෙනම ගහන්න වෙනව. ඒත් amd දෙකෙයි 9100 එකෙයි gpu එනව intel 9100 < 3400g< 3400g විදිහට gpu power එක වැඩි වෙනව. මේ specs එක්ක බලල ගන්න ඔයා gpu එකක් ගන්නවනම් 9100f එකකට යන්න intergrated gpu use කරනවනම් 3400g එක ගන්න amd

Share: