Notifications
Clear all

Pc Upgrade

10 Posts
4 Users
0 Reactions
315 Views
0
Topic starter
  1. Mage danata tiyena pc eke spec
  • Intel Dual Core E5400
  • 2gb ram Ddr2
  • Asrock G31m-s
  • 200W psu

Mama Ddr3 Board ekkt ynna kiyl bluwe.Lga 775 socket eka tiyena ddr3 board 1k aragena Anith Components tika e widiytma tiynna hithan inne(Psu,Processor)

Ethkot ddr3 board ekkt giyoth G31 ekei ddr3 board ekei cable management krna widiya wenas wenwd?

Nttm nikanma Processor maru krl Cable tika G31 eke tibunu widiytma ghnna puluwnd? wenasak tiyenwd?

10 Answers
0

MotherBoard එක මාරු කලා කියල performance වෙනසක් වෙන්නෙ නෑ processor එක එකම නිසා.ඒ වගේම DDR 3 Motherboard එකකට ගියොත් Ram එකත් මාරු කරන්න වෙනව DDR 3 වලට.එතනදි Ram Speed එක නිසා පොඩ්ඩක් performance වැඩි වෙනව.

මම නම් recomand කරන්නෙ Core 2 Duo E8400/ E8600  වගේ එකකට හරි MotherBoard එක සපෝට් කරන Core 2 Quad එකකට ගියානම් හරි.

Core 2 Duo-Rs.500-1500

Core 2 Quad- Rs.2000-3000

මේ වගේ මිලක් තමයි වෙන්නෙ.මදබෝඩ් එක shop එකකට අරන් ගිහින් අහල core 2 quad වලට සපෝට් නම් එයින් එකකට යන්න බලන්න.

නැත්නම් core 2 duo වගේ එකකට යන්න.හැබැයි core 2 quad එකක් තරම් නම් හොද නෑ.

පස්සෙ තව 2GB Ram එකක් ගහල 4GB වලට යන්න බලන්න Ram එක.

0
Quote from Senuka X on June 16, 2020, 9:44 pm

මගේ එක PC එකක් Core 2 Quad Q8400 2.66GHz එකක් ඒකනම් හොඳටම හොඳයි. අවුලකට කියලා තියෙන්නේ ඉතින් අළුත් Instructions නැති එක තමයි. Cores 4ක් තියෙන නිසා Gaming වලටත් පාවිච්චි කරන්න පුළුවන් GTX 1050 Ti එකක් එක්ක උනත් Bottleneck වෙන එකක් නෑ මම හිතන්නේ. (මම ඒක එක සැරයක් Overclock කලත් එක්ක 3.00GHz වලට. (Overclock කරන එක Recommend කරන්නනම් බෑ........))

0
Topic starter

Core 2 Quad / Core 2 Extreme ekakat giyoth Psu eka (200W) madi weid ?

0
Quote from Thamindu Gamage on June 17, 2020, 12:27 am

Core 2 Quad / Core 2 Extreme ekakat giyoth Psu eka (200W) madi weid ?

ම්ම්ම්ම්....... ඔයාගේ VGA Card එකක් තියෙනවද? (200W මදි වෙයි කොහොමත්)

මේ Web එකෙන් ඔයාගේ PC එකට කොච්චර Watts ගානක් ඕනේද කියලා බලාගන්න පුළුවන්.

https://outervision.com/power-supply-calculator

මේ Video එකත් බලන්න.

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

0
Quote from Thamindu Gamage on June 17, 2020, 12:27 am

Core 2 Quad / Core 2 Extreme ekakat giyoth Psu eka (200W) madi weid ?

200W මදි වෙයි මමනම් හිතන්නේ.............

0

E5400(danata tiyena) 65W

Q6600 105W

Graphic card passe danawa ethkot psu up krma madi weid ?

0
Quote from Thamindu Gamage on June 17, 2020, 2:04 pm

E5400(danata tiyena) 65W

Q6600 105W

Graphic card passe danawa ethkot psu up krma madi weid ?

මදි වෙයි මමනම් හිතන්නේ 🤔...........

ඔයා මේ Link එකෙන් ගිහින් බැලුවද ???

https://outervision.com/power-supply-calculator

මේකත් බැලුවද ඔයා.............

https://youtu.be/wG1zmsf9XA4

0

https://outervision.com/power-supply-calculator

0

Q6600 200W dala machine eka on krl power eka madi unith Components wlt mukuth awlk wenna puluwnd ?

Nttm On wenne nadda ?

0
Quote from Thamindu Gamage on June 17, 2020, 7:45 pm

Q6600 200W dala machine eka on krl power eka madi unith Components wlt mukuth awlk wenna puluwnd ?

Nttm On wenne nadda ?

On වෙන්න පුළුවන් ඒත් Full Load වැඩ කරද්දි PC එක Off වෙන්න පුළුවන් අවශ්‍ය තරම් Power එක නැති නිසා. සමහරවිට Components වලටත් හානි වෙන්න පුළුවන් ඉතින් අඩු Power Supply එකක් දාලා Run කරන එක Recommend කරන්න බෑ...................

Share: